රංජිත් රාජපක්ෂ
නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් යානයක සාහය ලබා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි.
මෙම ගින්න ඊයේ (12) පස්වරු 6.00 ට පමණ හටගත් අතර ගින්නෙන් රක්ෂිතයේ අක්කර 3 ට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇත.
රක්ෂිතයේ කඳු මුදුනේ හටගත් ගින්න අද (13) උදෑසන ගුවන් හමුදාවේ එම්. අයි 17 ගුවන් යානයක සහයෙන් මවුස්සාකැලේ ජලාශයේ සිට ජලය රැගෙන ගොස් ඉස මැඩ පවත්වා ඇත.
රක්ෂිතයට ගිය කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබන්නට ඇති බව නල්ලතන්නිය පොලිසිය සැක කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වාලමලෙයිහි ගින්න නිවීමට ගුවන් හමුදා සහාය