
(ගයාන් සූරියආරච්චි)
දුර්ලභ ගණයේ වාලම්පුරි 03 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් සේරුනුවර නගරයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ, රඹුකන සහ පස්සර ප්‍රදේශ වල පදිංචි වයස අවුරදු 36 ත් 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු බව විශේෂ කාර්ය බලකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාලම්පුරි ලඟ තබා ගැනීම වරදක් නම් අර එක්තරා රූපවාහිනී නාලිකාවකට ඇවිත් වාලම්පුරි විකුණන කෙනාට මොකද වෙන්නේ? ඒවා ලොකු අතු නිසා නීතිය තද මදිද?
බෙල්ලො ඇල්ලීම තහනම්ද? ඇම්බර් තහනම වගේද? වාලම්පූරියක් දැක්කම පොලිසියට හෝ ආණ්ඩුවට දැනුම් දෙන්නද කියන්නේ? නාටකයක් වගේ....