(සමන් පාලිත නානායක්කාර)

බණ්ඩාරවෙල වැලිමඩ මාර්ගයේ ගස්වත්ත  ප්‍රදේශයේ දී අද (6) උදෑසන මාර්ගයට  ගස්කොළන් සමඟ පස් කන්දක්  කඩා වැටී ගමනාගමනයට බාධා ඇති වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය හා පොලිසිය මැදිහත්ව මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමට කටයුතු යොදා ඇත.