IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වෙලෙන්දෝ බිත්තර-කුකුළු මස්-පොල්තෙල් නොදන්වා වැඩි කරති

(නිමල කොඩිතුවක්කු)

වෙළඳපොලේ බිත්තර, කුකුලුමස්, පොල්තෙල් මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. 

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 30 සිට 32 අතර දක්වා මිලකට අළෙවි වන බව පාරිභෝගිකයෝ සඳහන් කරති.

සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ  ඇසුරුමක්  රුපියල් 285ත් 390ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි. මෙයට අමතරව හම රහිත කුකුලු මස් කිලෝවක් රුපියල් 900 ත් 960ත් අතර මිලකට අළෙවි වන බවද ඔව්හු පවසති.

හම සහිත කුකුලු මස් කිලෝව රුපියල් 780ත් 850ත් අතර මිලකට අළෙවි වෙති. පොල් තෙල් බෝතලයක මිලද රුපියල් 650ත් 700 ත් අතර මිලකට අළෙවි වන බවත් ඔවුහු සඳහන් කරති.



අදහස් (0)

වෙලෙන්දෝ බිත්තර-කුකුළු මස්-පොල්තෙල් නොදන්වා වැඩි කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site