(ඉන්දිකා රාමනායක)
වාලච්චේන තෝරාවේලි කැලෑ බඳ ප්‍රදේශයේ සඟවා තිබු ටී 56 ගිනිඅවියක් හා එම උණ්ඩ 8 ක් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (12) සවස 6.30 ට පමණ අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම ගිනි අවිය සම්බන්ධයෙන් කලවංචිකුඩි විශේෂ කාර්ය බලකා කඳවුරට ලද බුද්ධි තොරතුරකට අනුව එම භට පිරිස් විසින් මෙම ගිනි අවිය සොයාගෙන ඇත.
කිසිවකු විසින් අපරාධ සිදුකිරීම සදහා මෙම ගිනි අවිය හා උණ්ඩ සගවා තබන්නට ඇති බවට විශේෂ කාර්ය බලකාය සැකකරුයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
වාලච්චේන කෑලෑවකින් ටී 56ක්-උණ්ඩ සොයා ගැනෙයි
Bunny Preena Friday, 14 October 2022 02:18 PM
කිසියම් හෝ අපරාධයකට භාවිතා කළ පසු වනයේ සඟවපු එකක් වෙන්නත් පුළුවනි...