(ඉන්දිකා රාමනායක)
වැලිගම පොල්වත්ත පාලම ආසන්නයේ දී අද (21) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බව මාතර පොලිසිය කියයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මාතර පදිංචි ක්‍රිෂාන්ත මංජුල නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි තවත් පුද්ගයකු මොහුට වෙඩිතබා ඇතැයි පොලිසිය පවසයි.
වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd