
(අංජුල මහික වීරරත්න)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කරගැනීමේ ඡන්ද විමසීම සඳහා පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු අද(27)උදේ පැහැරගෙන ගොස් අතුරුදන් කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ නිවේදනය කරයි.
මේ වන විට එම සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති අතර මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා සභාවට රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපිසි නැති ගෙදරකට ගෙනිහින්වත්ද?
මට මතකයි වසර ගණනාවකට කළිනුත් දකුණු පළාතේ ඡන්ද විමසීමක් නියමිතව තිබියදී මෙවැනි එක මන්ත්‍රීවරයකු පැහැරගැනීමක් සිදුවුණා. ලන්සි නමක් වගේ තමයි ඔහුට තිබුණේ.