IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වැලිගම පුංචි මන්ත්‍රීන් දෙදෙනා දෙවටේ දමා ගිහින්

(ඩී.ජී.සුගතපාල)

වැලිගම ප්‍රාදේශිය සභා සභාපති තෝරා ගැනිමේ මංගල සභාවාරයට පැමිණෙමින් සිටියදී පැහැරගත්  ජාතික ජනබල වේගයේ සභිකයන් දෙදෙනා අද දහවල් ගාල්ල දෙවට ප්‍රදේශයේ අතහැර දමා ගොස් ඇතැයි ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

පැහැරගැනීමට ලක් වූ සභිකයා සහ සභිකවරියක අද උදෑසන  ත්‍රි රෝද රථයකින් ප්‍රාදේශිය සභා රැස්වීමට ත්‍රිරෝදයකින් ගමන් කරමින්  සිටියදි කනංකේ නලවන 05 කණුව අසලදි  කැබ් රථයකින් ආ පිරිසක් පැහැරගත් බව එම සභිකයන් පොලිසිය කියා ඇත.

දෑස් බැද තිබූ මෙම දෙදෙනා  පසුව අසල නිවසකට ගෙන ගොස් දෑස් බැඳ තිබු රෙදිපටි ඉවත්කර පසුව පොලිසියට පැමිණිලි කර ඇත.  



අදහස් (1)

වැලිගම පුංචි මන්ත්‍රීන් දෙදෙනා දෙවටේ දමා ගිහින්

sunil Saturday, 28 June 2025 09:10 AM

දකුණු පළාත් සභාව පිහිටුවිමකදී JR ගේ ප්‍රැන්සිස්කු කරණය වගේ දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site