
(යොහාන් භාසුර)
කොළඹ කොටුවේ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් කොල්ලුපිටිය සහ බම්බලපිටිය දුම්රිය ස්ථාන අතර මීට සුළු මොහොතකට පෙර කාර්මික දෝෂයට ලක් වීමෙන් හේතුවෙන් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුවූ බවත් ධාවනය කිරීමට නියමිත දුම්රිය ප්රමාද වන බවත් දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම තත්ත්වය හේතුවෙන් තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීමට සිදුව ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දුම්රිය ගැන නම් කුමන කතාද? නිතරම අතරමග දුම්රිය මගීන්ට බුදු සරණයි...!
එක්කෝ පීලි පනිනවා නැත්නම් මග කැඩෙනවා .දාපල්ලා බර කරත්ත .ඔය දෙකින් එකක්වත් වෙන්නේ නැහැ