


(ලුණුමිදෙල්ල උඩහමුල්ල ප්‍රදේශයේ ඩිපෝවේ නවතා තිබූ බස් රථවලට ගස් කඩා වැටීමෙන් හානි - බිමල් ශ්‍යාමන් ජයසිංහ )


(පුෂ්පකුමාර ජයරත්න -කුරුණෑගල)



(බිමල් ෂ්‍යාමන් ජයසිංහ - බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය)

(දීපාල් ද සිල්වා - අම්බලන්ගොඩ)



(ක්‍රිෂාන් ජීවක ජයරුක් - මාතර)



(හිරාන් ප්‍රියංකර- පුත්තලම)



(කාංචන කුමාර ආරියදාස- දඹුල්ල)


(බුද්ධික කුමාරසිරි-පාදුක්ක)


(නිමාලි කහවල-ඉංගිරිය)


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න - මත්තෙගොඩ)


(මොහොමඩ් බුහාර්දීන් - ගලේවෙල)


(චාන්දනී දිසානායක - කුරුණෑගල)

(චන්දන උඩුවෙල - පේරාදෙණිය)


(ලසන්ත නිරෝෂණ පෙරේරා -රත්නපුර)


(ජයරත්න වික්‍රමආරච්චි- කරුවලගස්වැව/සාලියවැව)


(බන්දු තඹවිට - කළුතර)


(වයි.ඒ.එස්.වීරවංශ -බලන්ගොඩ)



(රේඛා තරංගනී ෆොන්සේකා)


(තිලකරන්ත දිසානායක-ගම්පහ)


(ජේ.එල්. චාමින්ද-ගාල්ල)


(බිමල් ශ්‍යාමන් ජයසිංහ-හෝමාගම)


(ලලිත් නවරත්න-උඩප්පුව)

(ජී.ඩබ්. කේ. ප්‍රේමතිලක-ගාල්ල)


(ජයරත්න වික්‍රමාරච්චි- පුත්තලම)
දිවයින පුරා බලපෑ වැහි සහ තද සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් විවිධ ප්‍රදේශවල නිවාසවලට හානි සිදුවී තිබේ.
ගස් කඩාවැටීම හේතුවෙන් මාර්ග අවහිර වී තිබූ අතර, විදුලිය ඇණහිටීම්ද වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා.. සොබාදම් මෑණියන් කම්පාවී.. රටට කියන අභාග්‍යයේ පෙරනිමිත්තක්ද මේ?
සොබාදහමේ මෑණියන් කෝපවෙලා තියෙන්නේ. ඔය මැතිවරණ ප්‍රතිඵල දැකලා. SLPP හොරු ටික නැවතත් දිනලා තියෙන නිසා. රටටම දැන් අබ සරණයි. බයියන්ගේ තීරණවල්නේ මේවා... කාට කුමක් කරන්න පුළුවන්ද?
ඊයේ රෑ ආපු සුළිසුළඟ තමයි අපේ ප්‍රදේශයට මෙතෙක් පැමිණි විශාලම එක, ගස් ඇඹරිලා යනහැටි දකකහම හිතුනේ අපේ ගෙවලුත් ගැලවිලා යාවි කියලා, නමුත් එ්ක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ සහ බය, මෙච්චර ලොකු සුළි කුණාටුවක් එනවා කියලා අපේ කාලගුණ එකෙන් කිසිම අනතුරු ඇඟවීමක් වත් නොකරපු එකයි..
ඇහැලියගොඩ පැත්තෙ වාර්ථාකරුවෙක් නැද්ද මන්දා... ඇහැලියගොඩ (ඉඩංගොඩ) කිරිඇල්ල පාරේ පිහිටි හිඳුරංගල ගමේ නිවාස 42 කට හානිවෙලා කියලා දැනගන්නට ලැබුණා නිවාස වලට අමතරව විදුලිය බිඳවැටීම් හා ගස්කඩාවැටීම් විශාල ලෙසට සිදුවීත් තියෙනවා...
ලංකාවට ස්වාභාවික විපත් වලින් නම් අඩුවක් නැහැ. ජීවිත හානි නොවුණා නම් සැනසීමක්.
වරෙකදී අප සනසන සොබාදහම වරකදී දී අප හඬවයි. ඒ තමා සොබාදහමේ හැටි. සොබා දහම පමණක් නොවේ, ඕනෑම දෙයක් අනිත්‍ය දහමට යටයි. ඇතිවන සැමදේම වෙනස් වී වෙනස්වීම් රැසකට භාජනය වී නැතිවී යයි. ඇතිවීම නැතිවීම බුදුදහමේ තරම් පෙන්වාදුන් වෙනත් දහමක් ලොව නැහැ. සොබාදහමට වුණත්, අපට වුණත්, කොයි කාට වුණත් මේ අනිත්‍ය දහම එකසේ සත්‍යයි. ඕනෑම දෙයක් වෙනස් නොවී එකම විදිහකට පවතින්නේ නැහැ. වෙනස්වීම නියතයක් එය කොයි දේටත් කොයි කාටත් සාධාරණයි. අපගේ ජීවිතය වුවද කිසියම් හේතුවක් නිසා හටගත්තද ඔය එය වෙනස්වීම් රැසකට භාජනය වී අවසානයේදී නැතිවී යයි. ඒ තමා අනිත්‍යයේ ස්වභාවය... එය වෙනස් කරන්න පුළුවන් කෙනෙක්... දෙයක් හෝ ජගතෙක් විශ්වයේ කිසිම තැනක නැහැ. මේවා අප කල්පනා නොකරන එක තමයි තිබෙන එකම ප්‍රශ්නය හා ගැටලුව.