IMG-LOGO

වරායේ සිරවු සහල් කන්ටේනර් ගන්න ඩොලර්

 ( අජන්ත කුමාර අගලකඩ)

ඩොලර් නොමැතිව වරායේ ඇති සහල් කන්ටේනර් 800ක ප්‍රමාණය නිදහස් කර ගැනීම සඳහා අද (19) ඩොලර් ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව එම සහල් කන්ටේනර් ඉදිරි දින කිහිපයේ වරායෙන්  නිදහස් කරගැනීමට හැකිවන බව ඔහු සඳහන් කළේය.

එම  සහල් තොග වෙළඳපොළට නිකුත් කිරීමත් සමඟ වෙළෙඳ පොළේ සහල් මිල සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි කී ඇමති ගුණවර්ධන මහතා පෞද්ගලික අංශයෙන් සහ සතොස මගින් ආනයනය කරන සහල් තොග  ද වෙළෙඳ පොළට නිකුත් කිරීමත් සමග සහල් මාෆියාව අවසන් වනු ඇතැයි ද සඳහන් කළේය .



අදහස් (7)

වරායේ සිරවු සහල් කන්ටේනර් ගන්න ඩොලර්

සෝනු Wednesday, 19 January 2022 10:22 AM

හයියෝ, පෝර නවත්තලා, හාල් නැති කරලා, සල්ලි වලට හාල් රටින් ගේනවා. මේවා කොමිස් කුට්ටි කඩාගන්න සැලසුම් කරලා කරන වැඩ... මිසක් අහම්බෙන් වෙන දේවල් නෙමෙයි...

:       2       17

sharm warn Wednesday, 19 January 2022 12:01 PM

ආ දැන් එතකොට ඩොලරුත් අච්චු ගහන්න පටන් අරන්ද ?හොරා කාලා ඇති වෙලාද ?

:       0       8

Hafeel Wednesday, 19 January 2022 12:17 PM

මේ හාල් තොග වරායෙන් නිදහස් කරන එක සජීව විකාශන කරලා, රිබන් පටි කපලා, මහා ලොකු උත්සවයකුත් ගත්තොත් හොඳයි නේද? එතකොට අපිට ආඩම්බරයි. එහම කළොත් අර සුදු ළූණු කතාවත් අමතක වෙන්න පුළුවන්...!!!

:       0       6

fairoos Wednesday, 19 January 2022 12:28 PM

අනේ මෙතුමා තවත් ලැජ්ජා නැතිව වෙළෙඳ ඇමැතිකමේ ඉන්නවනේ...

:       0       5

Snehan Wednesday, 19 January 2022 02:51 PM

අනේ මෙහෙමත් මොට්ට වැඩක්...

:       0       2

ප්‍රේමසිරි Wednesday, 19 January 2022 03:35 PM

හිගා ගත්තු හාල් ලංකාවට ගේනවිට ලොකුවට උත්සවයක් ඕන දැන් ඉතින් කුඹුරු කොටල මහන්සි වෙන්නෙ මොකටද කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් වෙන මොන කෙන්ගෙඩියද තව ඕන කරන්නනේ එදාට .අපේ ශාඛා සමිතිය අපේ ගමේ අයට ලොකුම කිරිබත් සංග්‍රහයක් කරන්න ඉන්නවා .චීන හාල් එන්න පෙර සතොස හරහා සුදු හාල් ටිකකුත් අඩුවට දෙන්න අපෙ දෙයියො. .

:       0       2

Thanuja neranjan Wednesday, 19 January 2022 04:11 PM

හ හ හා..........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site