(අංජුල මහික වීරරත්න)
කොළඹ වරාය නගරය කොළඹ මූල්‍ය කලාපය බවට පත් කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මෙම නව නීතිය මේ වසර අවසානය වන විට බලාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වරාය නගර අලුත් නීතිය මේ වසර්ම එයි
බද්රානි Tuesday, 26 September 2023 03:59 PM
ඔය නම් වෙනස් කරන්න කලින් චීන ජනාධිපති තුමාගෙනුත් අහලා, අවසරයක් ගත්තා නම් නේද හොඳ..?
Sam Tuesday, 26 September 2023 06:03 PM
කොළඹ මූල්‍ය මධ්‍යස්ථානය (CFC) ලිවීමට පහසුය
අරවින්ද මොනරවිල Tuesday, 26 September 2023 06:29 PM
රට පාවලා දෙනවට වැඩිය කිසි දෙයක් නොදන්න, කිසි දෙයක් කර ගන්න බැරි නිවට නායකයා.
Kumara Wednesday, 27 September 2023 01:32 AM
පිස්සෙක් .කවුද මේ මොනවද කියනෙන්