
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ව්‍රායි කැලී බල්ගසාර් කොළඹ නගරාධිපති ධුරයේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දුන් බවකොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය.
කොළ පාටට තිබූ කොළඹ මහ නගර සභාව ඒ සමගම රතු පැහැයට හැරුණු බව ද ආරියරත්න මෙනවිය කීවාය.කොලොන්නාවත් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ බවට දැන් තොරතුරක් ලැබුණු බවද මන්ත්‍රීවරිය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම බලය ලබාදී තියෙන්නේ මහජනතාවට හොඳ සේවයක් සැපයීමේ බලාපොරොත්තුවෙනි,නැතුව ප්රතිරූප නංවන්න නෙමෙයි ඒ නිසා, කාර්යක්ෂම ජනතා සේවයට මුල් තැන දිය යුතුය. සුභ පැතුම්!
දිව්රලා තියෙන්නේ රහසින්ද
මෙයාට වෙන්නෙත් ටිල්වින් කියන විදියට ඉඳලා, දෙන දෙයක් අරන් වෙන දෙයක් බලාගෙන ඉන්නයි. අනුරට වෙලා තියෙන දේ පේනවානෙ.
අපි දැක්කා ගුවනින්, රහස් පෙම දෝරෙ ගලනවා. ඔක්කොම රහසින් කරගෙන යන්න.