(සුජිත් හේවාජුලිගේ)
වරාය මුළුතැන්ගෙය විපතට පත් වූවන්ට බෙදාදීම සඳහා අද(30) අඛණ්ඩව තුන්වන දිනටත් ආහාර පිලියෙල කරයි.
ඒ අනුව අද දිනයේ කෑම පැකට්ටු 6000 (දහවල් 3000, රාත්‍රි 3000) බෙදා දීමට නියමිතය
අමාත්‍ය අනුර කරුණාතිලක සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් එස් මංගල මහත්වරුන්ගේ ඉල්ලීම අනුව ජාතික වගකීම ඉටුකිරීම සදහා පෙළගැසුනු වරාය අධිකාරියේ කලමනාකාරීත්වය සහ මුලුතැන්ගෙයි සේවක මඩුල්ලේ කැපවීම මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 76 ක් තිස්සේ මේවා මේ තත්වෙට ගොඩ නගපු නිසා හොඳයි.