(සුජිත් හේවාජුලිගේ)
මේ වසරේ පළමු මාස හයේදී වරායේ මෙහෙයුම් ලාභය රුපියල් කෝටි 2441ක් බව ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය
එය ගිය වසරට සාපේක්ෂව සියයට හැට හයක වර්ධනයකි. රටේ ආර්ථිකය පැත්තෙන් බැලූ කල මෙය සතුටුදායක ආරංචියක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වරායේ කරල පැහේ
Pradeep Monday, 04 August 2025 01:36 PM
සමහර බයියන්ට මේවා ඇස්වලට කටුවලින් අනිනවා වගේ...
Rata Perata Monday, 04 August 2025 04:21 PM
මේවට අදහස් දෙන්න බෑ. මොකද උගත්කමක් නෑනේ... මේවා තේරුම් ගන්න. ගෙදර බල්ලෝ වගේ... හාම්පුතාගේ නම කියන කොට විතරයි ඒ අය බුරන්නේ...