(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාවය අතරතුර දී තුවාල ලැබූ පොලිස් නිලධාරීයෙකු ඇතුළු තිදෙනෙක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසීය.
තුවාල ලද අනෙකුත් පිරිස අතර මාධ්‍යවේදීයෙකු සහ විශ්වවිද්‍යාල සිසුවකු වන බව එම ප්‍රකාශකයා කීය.
එම පුද්ගලයන් තිදෙනා වාට්ටු අංක 72 ප්‍රතිකාර ලබන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියාට පමණක් වෛද්‍ය ප්‍රතිකාර දෙන්න. අනිත් දෙදෙනා ඇඳක් යටට තල්ලු කර දමන්න.