(රන්ජන් කස්තුරි)
අධ්‍යාපන අමාත්‍යංශයේ අද (23) පැවැති විරෝධතාවය අතරවාරයේ පොලිසිය ගුරු මාරු මණ්ඩල සාමාජිකයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇතැයි ගුරු සංගම් චෝදනා කරයි.
ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ නියෝජිතයන් වන නාලක සිල්වා සහ සමිත් හර්ෂනාථ යන ගුරුවරුන් දෙදෙනා පොලිසිය පහරදී අත්අඩංගුවට ගත් බවද ඔවුන් අද (23) රාත්‍රිය වන තෙක් තලංගම පොලිසියේ රඳවාගෙන තිබූ බවද ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික පරණවිතාන මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය ඇමැතිලා පස්සේ යනකොට මීටවඩා මැදිහත් වෙන්න ඕනෑද?