IMG-LOGO

විරෝධතාකරුවෝ ඇමැති රෝෂාන්ගේ නිවෙසට කඩා පනිති

(නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)

රජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතාගේ බැඳිවැව  නිවෙසට අද රාත්‍රී 300ක පමණ පිරිසක් කඩා වැදී ඇති අතර  එම පිරිස නිවසට අලභ හානි සිදු කර ඇති බවට සැකකරන බව පොලිසිය කියයි.

පොලොන්නරුවේ සිටි පා ගමිනින්  පැමිණි විරොධතාකරුවන් අමාත්‍යවරයාගේ පොලොන්නරු කාර්යාලට වතුර බෝතල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර  පසුව ඔවුන් පා ගමනින් අමාත්‍යවරයාගේ නිවෙසට ගොස් ඇත.

කලහකාරි ලෙස හැසිරෙන එම පිරිස මේ වන විටත් අමාත්‍යවරයාගේ නිවසේ රැඳී සිටින අතර නිවසේ විවිධ භාණ්ඩවලට හානි කර ඇතැයි ද වාර්තා වෙයි.

අමාත්‍යවරයා නිවසේ සිටියේ ද යන්න  ගැන තොරතුරු ලැබී නැත.

එම පිරිස නිවසින් ඉවත් කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළ බව ද පොලිසිය සඳහන් කරයි.



අදහස් (0)

විරෝධතාකරුවෝ ඇමැති රෝෂාන්ගේ නිවෙසට කඩා පනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 149 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 355 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site