
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ ගාලු මුවදොරදී දැන් පැවැත්වෙන විරෝධතාවයට 15000 ට අධික ජනකායක් පැමිණ සිටිති.
විරෝධතාවයට සහභාගි වීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලින් ජනතාව මේ සිත වන විට පැමිණෙමින් සිටින බවත් පස්වරු 4.00 වන විට විශාල ජනකායක්රැස්වනු ඇති බවත් විශ්වාසය පළ කරති.
විවිධ වෘත්තීන්ට අයත් පිරිස් මේවනවිට උද්ඝෝෂණයට එක්ව සිටින බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් ද මේ වන විට විරෝධතාවයට එක්ක සිටින බවද වාර්තා වේ.
(යොහාන් භාසුර)
ජනාධිපතිවරයාට සහ රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් මිලියනයක් කොළඹට කැඳවීමේ විරෝධතාවයට මේ වන විට දහස් සංඛ්‍යාත ජනතාවක් කොළඹ ගාලු මුවදොර අසලට එක්රොක් වී සිටිති.
රටේ සිව් දෙසින් ජනතාව අද පෙරවරුවේ සිට ගාලුමුවදොර විවිධ පාඨ සටහන් කළ රැගෙන මේ වන විටත් යෝජිත ව සිටිති.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝධයක් තියෙන්න ඕනෑ. නමුත් මේ තියෙන්නේ එක එක පක්ෂ බදාගෙන ලොකු කෑල්ල තමන්ගේ එකෙකුට බෙදා ගැනීමේ උත්සහායක් මිසක්, ප්‍රශ්නය අවබෝධ කරගෙන රටට මහත් ආදරයකින් කරන සාධනීය ව්‍යායාමයකින් කරන්නක් නොවේ.
පක්ෂ, පාට, බේද, ආගම්, ජාති පසෙකලා සමස්ථ ලාංකිකයින් රට වෙනුවෙන් එක්විය යුතුයි... ජයවේවා!!!.
අර මහබැංකුව අරන් ගිය කෙනා යනකොට මේ අය කොහිද?. කියපල්ලකෝ, ඇමෙරිකන් කාරයාට අර්ජුන් මහේන්ද්‍රන්ව පුළුවන් නම් ගෙනත් දෙන්න කියලා...!
කිරි පුතා, ඇයි ඔයාට බැරි උද්ඝෝෂණය සංවිධානය කරන්න?..
රට විකුණුවත්, රටේ දේපළ හොරකම් කළත්... නිවටකම, වහල්කම ඇඟේ තියෙනවා නම් ඇස්පෑදෙන්නේ නැහැ. ඒ අයට අනේ පව් කියන එක හැර වෙන කියන්න දෙයක් නැහැ.
අපේ ලස්සන රට කෑවා. හොරකම් කරපු සැමට හෙන..
දූෂිත පවුල් පාලනේ අපේ රට වලපල්ලටම ඇදලා දැම්මා. මොනතරම් සුන්දර රටක්ද? පිටරට ජීවත් වෙන අපිට ඒ අගය වැඩිපුරම දැනෙනවා. දූෂිත දේශපාලුවනි, නුඹලා විනාශ කෙරුවේ බුදුන් වැඩිය රටක්.. සාපය විඳවන්නම වෙනවා...
මිලියනයක් කොළඹට කියලා 15,000ද ආවේ..?
කාලය සහ මහන්සිය වතුරේ. මේ ක කොපමණ කාලයක් කරන්න පුළුවන්ද? මේයා බහුතරයක් අවස්ථාවාදීන් සැලසුම් කර මෙහෙයවන ලද ඒවා. එහෙම නැත්නම් යම් උම්මතක ක්‍රියාවක්.
බොරුවට කෑ ගැහුවට ඔතන දාහක් වත් නෑ.
ගෝඨාට වැරදුනේ 1. සිංහල බෞද්ධ චන්දවලි තමා ජයගත් බව ප්‍රකාශ කිරීම 2.කුඩු මාෆියාව මර්ධනය කිරීමට කටයුතු කිරීම.3 රසායනික පොහොර මාෆියාවට එරෙහි වීම.3 විදුලි මාෆියාවට එරෙහි වීම 4 සහොදරයන්ගේ මතවලට එරෙහි නොවීම
69 ලක්ෂෙම බැහැපියව් දැන් පාරට.. තොපි ජනාධිපති පුටුවට ගෙනා ගෝඨා ගොනා ඇද දමව් වහා පාරට !!!!!
මේ තරුණ පිරිසේ උද්ඝෝෂණයට අපි සහයෝගය දිය යුතුයි.