(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක් තිබෙනවා යැයි තමා සිතන්නේ නැතැයි පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
තමා ජනාධිපති ලෙස සිටියදීත් ආණ්ඩුව වැඩ කළේ මූල්‍ය අරමුදල සමඟ බව කී හිටපු ජනාධිපතිවරයා එවිටත් එකඟ විය නොහැකි කොන්දේසි පැමිණි නමුත් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර එකඟ විය නොහැකි කොන්දේසි වෙනස් කරගත් බව කීය.
හරි ගමනක් යනවා නම් සහය දෙන්න ලෑස්ති බවද හෙට අනිද්දා ජනාධිපති වෙන්න ටයි කෝට් මහගෙන ඉන්න කට්ටියට වඩා රට ගැන කැක්කුමක් අපට තිබෙනවා යැයිද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විරුද්ධ විය යුතු කොන්දේසි තිබෙියැයි සිතන්නේ නෑ
Kumar (Gulf) Thursday, 23 March 2023 12:20 AM
පාස්කු මාරයා
wedage Thursday, 23 March 2023 12:48 PM
ඔබ කියන්නෙ SLT විතුණන එක හරි කියලද?