(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පිස්තෝලයක් පෙන්වා විශ්‍රාමික වෛද්‍යවරයකු යතුරු පැදියක නංවාගෙන පැහැරගෙන ගොස් ඔහු සතුව තිබූ වෙද නලාව පැහැර ගත්තේ යැයි කියන ව්‍යාපාරිකයෙක් හලාවත මූලස්ථානපොලීසිය විසින් පෙරේදා 23 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු මෙවැන්නක් කර ඇත්තේ බීමත්ව සිටින අවස්ථාවක බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවතට නුදුරු ප්‍රදේශයක පදිංචි ව්‍යාපාරිකයෙකි.
පැමිණිලිකාර විශ්‍රාමික වෛද්‍යවරයා කළුතර ප්‍රදේශයේ පදිංචි අයෙකි විශ්‍රාමික වෛද්‍යවරයා අස්වරණ දුම්රිය ස්ථානයේ සිට ප්‍රධාන මාර්ගයට ඒම සඳහා ඉකුත් 11 වෙනිදා පා ගමනින් පැමිණීමෙන් සිට ඇතැයි පොලිසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෙරි වැඩි වී වෙද නළාව පැහැරගෙන