




නියං සමය හමාරකරමින් ප්‍රදේශයේ සියලු වැව් අමුණු පිරී ඉතිරී යාමට වැසි ලැබී ඇතැයි පුත්තලම කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ ගොවීහු කියති.
කන්න හයක පමණ කාලයක් පැවැති මෙම නියඟය හේතුවෙන් යල කන්නයේ දී වගා කටයුතු රැකගැනීම සඳහා දැඩි අපහසුතාවයට පත්ව සිටි ඔවුහු මෙවර මහ කන්නයේදී කලට වේලාවට සිය ගොවිතැන් ඇරැඹිමට සුදානම් වෙති.
(ජයරත්න වික්‍රමාරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සුන්දරයි.
දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච ... පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ