(යොහාන් භාසුර)

ව්‍යාජ සහ වංචනික වෙබ් අඩවි ඉන්දියානු ඊ-වීසා පිරිනමමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බවත් ඒ හේතුවෙන් ඉන්දියානු ඊ-වීසා ගැනීම සඳහා එම ව්‍යාජ අඩවි භාවිතා නොකරන ලෙස අයදුම්කරුවන්ට දැනුම් දෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එම ව්‍යාජ වෙබ් අඩවි ලැයිස්තුව පහත දැක්වේ.