IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


විභාග සඳහා යන සිසුන්ට සෞඛ්‍යාරක්ෂිත දුම්රිය මැදිරි

(නිමල කොඩිතුවක්කු)
 
විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා ප්‍රධාන මාර්ගයන්හි ධාවනය කරන සාමාන්‍ය දුම්රියන්හි  සෞඛ්‍යාරක්ෂිත විශේෂිත දුම්රිය මැදිරි කිහිපයක් එක් කිරීමට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවසීය.
 
විශේෂිත මැදිරි සහිත දුම්රියේ ගමන් කරන දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ආරක්ෂක නිලධාරීන් සහ  පොලිස් ආරක්ෂාව යෙදවීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.
 
මෙයට අමතරව  නිරෝධායන ඇඳිරිනීතිය පවතින ප්‍රධාන මාර්ගයේ සහ පුත්තලම මාර්ගයේ  දුම්රිය ස්ථානයන්හි විභාග සඳහා සහභාගී වන දරුවන් සඳහා දුම්රිය නැවත්වීම සිදුකෙරෙන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.
 
ඇදිරිනීතිය පවතින ප්‍රදේශවල නවත්වන දුම්රිය වෙතට මඟින් නංවාගැනීම සිදු නොකරන අතර විභාග සඳහා සහභාගී වන දරුවන් පමණක් දුම්රියට නංවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (5)

විභාග සඳහා යන සිසුන්ට සෞඛ්‍යාරක්ෂිත දුම්රිය මැදිරි

bachcha Friday, 09 October 2020 07:43 AM

මළකඩ ටික හූරලා, වැසිකිළි ටික හෝදලා දෙනවද අපිට විභාගයට යන්න..?

:       0       3

kapilaFriday, 09 October 2020 02:33 PM

තියෙන වැසිකිළි පිරිසිදුව භාවිතා කරන්නටත් අමතක කරන්නට එපා.

:       0       5

Prasanna Friday, 09 October 2020 05:53 PM

ට්‍රේන් එකෙන්ම පාසල ගාවට යන්න පුළුවන් පාසල් කොහේද තියෙන්නේ..? බස් නම් හොඳයි.

:       0       4

සෙනෙවිරත්න Saturday, 10 October 2020 03:19 AM

බැරිද ඔයින් එකක් හම්බෙගමුවේ ඉඳන් තණමල්විලට දාන්න.. නැත්නම් දොඹගහවෙල ඉඳන් මොණරාගලට දාන්න. සඳුදා උදේ වෙනකොට එහෙ ළමයින්ට විභාගේ ලියන්න. රට හූරං කෑවා කියලා මොරදුන්නට සුද්දා මේ අවුරුදු 70ත් හිටියා නම් ඒකත් වෙන්න පුළුවන්...

:       0       5

pakeer Saturday, 10 October 2020 03:37 AM

කෙටිදුර ධාවනය වන කෝච්චිවල වැසිකිළි නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31664 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14119 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11105 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 187 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1113 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site