(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගංවතුර සහ සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ගංවතුර බැස ගියාට පසුව ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා දීම සිදු කරන බව රාජපක්ෂ ප්‍රකාශ කළේය..මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නෙලුම් මාවත මූලස්ථානයේදී පැවැත් වූ බව නාමල් රාජපක්ෂ පැවසීය.තවද මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනා සහභාගී වන ලෙස ඔහු ඉල්ලීමක කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂිතම පව්ල් පාලනේ උන් මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරපු විදියට, කොහොම ආධාර කරන්ඩ බැරිද?සුනාමියෙන් අවතැන් වූ අසරණයන්ට ලැබුණු ආධාරත් හොරාකාපු එවුන්නේ?
අර විදුලි බිලේ ගාණටවත් දුන්නොත් හොඳයි.
නාකිමයිනගෙ කාලේසුනාමියට. දුන්න. ආදාර සේරම ගොබ්බ සමග නාකි මයිනා හොරා කෑවා. ඒවලපව් මකා ගන්න. ඔහොමකෙරුවා කියලා වැඩක් නැහැ. පොත් බෙදන ගමන් තව හොරකම්. කීයක් සිදුවෙයිද දන්නෙ නැහැ ලැබෙන ආදාර බෙදීමට හිටපු ගොබ්බ රැල සහබාගි නොකරන්න. වරාය්ඩ්න් දෙන බත් පාර්සලයවත් බෙදන්න දෙන්න එපා ඒකත් යන්නෙ මැදමුලනට මලපෙරෙතයො බලන් ඉන්නෙ. කාව කම්දො කියාගන එකලමයකුට. එක පැන්සලක් පොත්ක් නෙමේ බේබ් දෙන්නෙ. පොත් දුසිමයි. පැන්සල් හයයි. පොත් බැග් එකයි. සපත්තු මේස් ඇදුම් මේ සේරම දෙන්න ඕන
ගංවතුරට ගහගෙන යන ඕන එකෙක්. බලය ගන්න නොකරන එකනේ.. ජනතා මුදල් වලින් තමයි රඟන්නේ
සුනාමි ආධාර අංක 2ට සූදානම් ...
සුනාමි ආධාර මතකද…?? අපරාදේ මේපාර මිස්වුනා නේද…?
අර හොරකම් කල මුදල් කන්දරාව රජයයට දුන්න නම්, පොත්පත් දුන්නට කමක් නැ , අර කොපි කරල තමන් විභාග පාස් වෙනවිදිය දරුවන්ට උගන්වන්න එපා
සුපුරුදු පරිදි ජවිපාවුන් මෙතන ගොම්පස් හලනවා, උන්ට මතක නැහැ සුනාමි චෝදනා තියෙද්දිත් මහින්ද රාජපක්ෂ මහතා දිනවන්න ඡන්ද කලේ ජවිපෙ කියල
සුනාම් කාලේ අසරණයන්ට එවපු පවුම් මිලියන ගානක ආධාර ත් හොරාකාපු ,දූෂිතම පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ,මොළහතා කියන එකා ආර්ථික සංවර්ධන ඇමති කාලේ උගේ ආර්තිකය මහාපරිමාණයෙන් සංවර්ධනය කරගත්තු හැටි දන්නෝ හොඳාකාරවම දන්නවා.දූෂිතම පවුල් පාලනේ උන් හොරාකාලා රට විනාශම කරපු උන්.?ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාපු ලේ මාපිල්ලු එහෙම උන්ට රටටම උනත් උදව් කරන්න බැරිකමක් නැහැ .
ඔබගේ සියළු ආධාර සිරිලිය ගිනුමට බැර කරන්න….ගිනුම් අංක 2222222
මෙච්චර හදියක් වළත් ජෙප්පොන්ගේ මඩ බළකා හොඳට වැඩ. මූසල ජෙප්පෝ.
ඇයි නාමල්ගේ පොත් ටික අනුර අතට දෙන්නද කියන්නේ? කාලකන්නී ජෙප්පෝ.
කාලකන්නි ජෙප්පොන්ගේ කුහකකම