
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි සහ තිලකරත්න දිසානායක)
මැතිවරණ ප්‍රතිඵල අනුව යම් යම් පළාත් පාලන ආයතන වල විපක්ෂයේ කණ්ඩායම් ඒකාබද්ධ වී බලය පිහිටුවීමට ක්‍රියා කරන්නේනම් ප්‍රජාතන්ත්‍රවාදය අගයන දේශපාලන පක්ෂයක් ලෙස තම රජය ඊට එරෙහිව ක්‍රියා නොකරන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පත්තල ගෙදර සියනෑ අධ්‍යාපන විද්‍ය පිඨයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේදී පැවසීය .
එසේ බලය පිහිටුවා බලය පවත්වාගෙන යාමට හැකියාවක් වනු ඇතැයි තමන් විශ්වාස නොකරන්නේයැයිද කම්කරු නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිහිටුවන්න දෙනවා. කරගෙන යන්න දෙන්නෙ නෑ. ඒ මොන කතාවක්ද? ලොක්කා කිව්වනේ සල්ලි දෙන්නෙ නෑ කියලා
පුතාණෝ කිව්වනේ ආණ්ඩුවෙන් සල්ලි ඕන නැහැයි කියලා...එක හාල් මුදලාලි කෙනෙක්ම ලක්ෂ පන්දහක්ම ගෙඩි පිටිං දුන්නෙ?