
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂය සෑම විටම අවශ්‍ය අවස්ථාවලදී ආණ්ඩුවට සහය දක්වා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
විපක්ෂයේ සිටින අය සහය දුන්නේ නැතැයි ජනපති කිව්වා. විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය දුන්නේ නැද්ද? අපි සහාය දුන්නේ නැත්නම් එය සම්මත කරගන්න පුලුවන්ද?
අපි අවශ්‍ය වෙලාවට සහාය දුන්නා.මැතිවරණ තබන්න ඕන අපට ප්‍රජාතන්ත්‍රවාදය වැදගත්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් කුණුහරුප මතක් වෙනව. එක්කො ඕන නෑ.