


(ක.ග කරුණාරත්න)
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (16) පස්වරුවේ පොලොන්නරුව ඉසිපතනාරාම පුරාණ විහාරස්ථානයට පැමිණ විහාරාධිපති, උතුර, උතුරු මැද, නැගෙනහිර තෙපලාතේ ප්‍රධාන සංඝ නායක උඩගම ධම්මානන්ද නාහිමියෝ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව මහා නාහිමියන්ගේ අනුශාසනා පරිදි එහි පැවති ආගමික වතාවත්වලටද විපක්ෂ නායකවරයා සහභාගි විය.
මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහා සංඝරත්නය විශාල පිරිසක්ද පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන සිරිපාල ගම්ලත්, රොෂාන් රණසිංහ යන මහත්වරුන්ද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාට වෙන අය සමග හිටගෙන පිරිත් ඇසීමට අමාරු ඇති.
ගහට වැන්දට වැඩක් නෑ රට කරවන්ට ණය ගන්නම වෙනවා
ලුම්බිණි, පිරිත් අහන්නේ හිටගෙනද? එහෙම නැත්නම් කකුල් දෙකෙන්ද? ඔයාටත් මර ප්‍රස්නනේ තියෙන්නේ.