IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


විනෝද චාරිකාව අතරමග නවතී

(සුරංග රාජනායක සහ  ඩබ්ලිව්. අසේල)

විනෝද චාරිකාවක් යමින් සිටි ගලහා වෙදහැට ජනපදයේ පදිංචි තරුණ පිරිසක් රැගත් ත්‍රී රෝද රථයක් ගලහා නගරය ආසන්නයේදී පාරෙන් ඉවතට පැන නිවසක් තුළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් තරුණයකු මිය ගොස් තුවාල ලැබූ තිදෙනකු ගලහ රෝහලට ඇතුලත් ගතකර ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ උඩුදෙනිය ගෙදර කවිඳු රෝෂාන් ප්‍රේමවන්ශ නමැති 24 හැවිරිදි අවිවාහක තරුණයකි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යාමට සූදානම්ව  ගලහා නගරයට   ත්‍රිරෝද රථයෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

ත්‍රිරොද රියැදුරාට නින්ද යාම නිසා මෙම අනතුර සිදුව ඇති බව පරීක්ෂණ පවත්වන ගලහ පොලිසිය පවසයි.



අදහස් (0)

විනෝද චාරිකාව අතරමග නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 660 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site