IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වනජීවිය යැයි පවසා පොලීසියට පාට් දැමූ හයක් අල්ලයි

(එම්.කේ.නන්දසේන) 

බීමත්ව රිය පදවා, වනජීවී නිලධාරීන් බව පවසමින් පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් හය දෙනකු අද (25) අත්අඩංගුවට ගත් බව කිරින්ද පොලීසිය කියයි.

මුර සංචාරයේ යෙදී සිටි කිරින්ද පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්   ඔවුන්  ඉදිරිපසින් පැමිණි වෑන් රථයකට නතර කරන ලෙසට ලබාදුන් සංඥා බා දුන්නද එම රිය  නොතකා ඉදිරියට ධාවනය කර තිබේ.

අනතුරුව  ලුහුබැඳ ගොස් අල්ලා සෝදිසි කිරීමේදී  ඔවුන් වනජීවි නිළධාරීන් යැයි පවසමින් පොලිස් නිලධාරීන්ට බලපෑම් කර ඇතැයි පොලීසිය කියයි.

එම පිරිසේ පස්දෙනෙකු ස්වෙච්ඡා  මාර්ගෝපදේශකයින් බවත්, එක් අයෙකු වනජීවී රියදුරෙකු බවත් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

     මෙම පිරිස අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුනට පාලනය විය නොහැකි අයුරින් අධික ලෙස මත්පැන් පානය කොට තිබූ බවත්, අත්අඩංගුවට එම අවස්ථාවේ නොගත්තේ නම් ඔවුන්ගේ ජීවිත වලටද බරපතල අවදානමක් තිබුණේ යැයි පොලීසිය කියයි.



අදහස් (0)

වනජීවිය යැයි පවසා පොලීසියට පාට් දැමූ හයක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 536 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site