IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


වානේ - ඇලු‍මිනියම් තීරු බදු ඉහළ තමයි

ඇමෙරිකාවට ආනයනය කරන වානේ සහ ඇලු‍මිනියම් සඳහා පවතින තීරුබදු දෙගුණයක් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත.

ඒ අනුව, එම නිෂ්පාදන සඳහා මෙතෙක් පැවති ආනයන බද්ද සියයට 25 සිට සියයට 50 දක්වා වැඩි වනු ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මෙම තීරණය දේශීය වශයෙන් වානේ සහ ඇලු‍මිනියම් නිෂ්පාදනය වැඩි කිරීමට හේතු වන බව ට්‍රම්ප්ගේ මතයයි. වානේ සහ ඇලු‍මිනියම් සඳහා චීනය මත යැපීමේ අවශ්‍යතාවය එමගින් අඩු වන බව ද ට්‍රම්ප් පැහැදිලි කර ඇත.



අදහස් (2)

වානේ - ඇලු‍මිනියම් තීරු බදු ඉහළ තමයි

රනේ Sunday, 01 June 2025 03:39 PM

වානේ පන්නරය ලැබූ හැටි...

:       0       1

රුවන් Monday, 02 June 2025 01:50 PM

රුසියාව, චීනය සහ කැනඩාව තමයි අංක එකේ වානේ, ඇලුමිනියම් අපනයනය කරන රටවල් බොහෝ දුරට මෙකෙන් වෙන්නේ ඇමරිකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩා වැටෙනවා, ට්‍රම්ප් ඉදිකිරීම් සමාගමත් බංකොලොත් වෙයි වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1217 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1196 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 438 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site