
(නිමල් ජයරත්න)
පොලොන්නරුව වැලිකන්ද ලංකා බැංකු පරිශ්‍රයට 25 වැනි දා අලුයම පැමිණි වන අලියකු පැමිණ ඇතැයි වාර්තා වේ.
එම අලියා ආරක්ෂක නිලධාරීන් විසින්, දැඩි පරිශ්‍රමයක් දරා පලවා හැරිමට කටයුතු කර තිබේ.
වැලිකන්ද නගරයට නිරන්තරව වන අලි තර්ජනය පවතින අතර ලංකා බැංකු පරිශ්‍රයට පැමිණි මෙම වන අලියා පැයක පමණ භූමියේ සැරිසරා ඇත.
කෙසේ වෙතත් මෙම වන අලියා බැංකුවට කිසිදු හානියක් සිදුකර නොමැති අතර එහි සිටි ආරක්ෂකයකු විසින් අලියා පලවා හැරීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd