IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නැයි උද්ඝෝෂණයක්

ජනවරමට හිස නමා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන රැසක් අද (14) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය. මෙම විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාර්ගයේ  සහ ඒ අවට මාර්ග රැසක පැය තුනකට ආසන්න කාලයක් පුරා දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබුණි.

විරෝධතාවය සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින් , සිවිල් සංවිධාන රැසක සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (5)

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්නැයි උද්ඝෝෂණයක්

chandima Monday, 14 January 2019 08:26 PM

මහජන ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති තනතුර වියරුවක් සේ හඳුන්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ඡන්දයෙන් පත්වන විධායක අගමැති වරයකු බිහි කිරීමට දරන ප්‍රයත්නය දුටුවිට සිහියට එන්නේ නරිය සහ මිදී වැලයි. කිසිදා මහජන වරමකින් විධායක ජනපති තනතුරකට පත්වීමට නොහැකි නිසා පාර්ලිමේන්තුවේ එහෙයියන්ට සන්තෝසම් දී විධායක පාලකයා වීමට දරන මේ ප්‍රයත්නය අද විහිළුවක් සේ පෙනුනත් මුළු මහත් ජාතියේම අවසානයි. එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස රාජ්‍ය නායකයා පත්කර ගැනීමට ඇති අයිතිය උදුරාගැනීමේ මයි. ඒකාධිපතියකු බිහිකිරීමේ මයි. අද ඔවුන්ගේ මුදලට රැවටී හුරේ දමන්නන් දිය හැලියේ සතුටින් නටන කකුළුවන් මෙන් බව මතක තබා ගන්න. මේ රුකඩ පාලකයෙකු විධායක ජනපති වුනු දින, ඔය මුදලට අත් ඔසවන මහජන නියෝජිතයින්ගේ අවසානය බව මතක තබා ගන්න.

:       0       0

සමන් Tuesday, 15 January 2019 05:05 AM

හැමෝම හදවතින්ම කතාකරනවා වගේ. කොලේ බලාගෙන කියන්නේ. කොහෙන් ආපු ජනවරමක්ද ?

:       0       0

Bamunuarachchi Thursday, 17 January 2019 02:04 AM

මේ ඉන්න සෙනගට විධායක ජනාධිපති කෙනෙක් ඉන්න එකේ අමාරුව කොහාටද දැනෙන්නේ? ඒ වා දැනෙන්නේ පාර්ලිමෙත්තු සභිකයින්ට.

:       0       0

Bamunuarachchi Thursday, 17 January 2019 02:07 AM

මේ එනජීඕ සල්ලිවලට කුලියට කහින අය. ද්‍රවිඩ සංධානයත් කුලිය ගෙවනවාලු.

:       0       0

Bamunuarachchi Thursday, 17 January 2019 02:10 AM

සිවිල් සංවිධාන කියන්නේ අර ලිට්රෝ ගෑස් එකෙන් කුලිය ගන්න අයනේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site