(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදෙස් පුරවැසි මන්ත්‍රීවරියකට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආගමන විගමන පාලක ඉවත් කොට අලුත් ආගමන විගමන පාලකවරයෙක් පත් කර ඔහු ලවා අදාල බලපත්‍රය නිකුත් කර ඇතැයි සමගි ජන  ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

නීති හදන තැන අයම නීති කඩන බව කී මුජුබුර් රහුමාන් මහතා කථානායකවරයාද ඊට විරුද්ධව  ක්‍රියා කරන්නේ නැතැයි පැවසීය.