
(යොහාන් භාසුර)
විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බස් රථවලට අවශ්‍ය ඩීසල් ලංකා ගමනාගමන මණ්ඩල (ලංගම) ඩිපෝවලින් ලබාදීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබේ.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රවාහන අමාත්‍යංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බවත් එසේ ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාගැනීමට පෙර අදාල බස් රථය විදේශ සංචාරකයින් ප්‍රවාහනය කරන බව සනාථ කළ යුතු බවත් ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පෙට්‍රල් පාවිච්චි කරන ත්‍රීවීලර් වලින් යන සංචාරකයන් සදහා මොකද කරන්නෙ .ඊයේ එක් සංචාරිකාවක් පෙට්‍රල් සොයමින් යනවා පෙනුනා
මේ සේරම හිසේ කැක්කුමට කොට්ට මාරු කරන දේවල්...
වහාම අධිවේගී මාර්ගවල ගොන් කරත්තවලටත් යන්න අවසර ලබාදෙන්න...
අයියෝ ඕක මොන ප්‍රශ්නයක්ද අපේ සර්ට... ත්‍රි රෝද රථයෙන් බැහැලා බස් එකකට නගින්න කියලා අණ කරයි.
අනේ මේ කාලකණ්ණි ආණ්ඩුව ඉන්නකන් රටට අබ සරණයි.
අර තලවතුගොඩ හොරකම් කරපු ඉඩම ආපහු රජයට බාර දෙන්න.