
(යොහාන් භාසුර)
විදුලිය සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් රට තුළ සමස්ත විදුලිය සැපයුම අද (03) පෙරවරුවේ බිඳ වැටීමත් සමඟ කොළඹ නගරයේ විදුලි සංඥාා ක්‍රියාවිරහිත වීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය විය.
විදුලි සැපයුම නොමැති වීමෙන් ඉන්ධන පිරවුම්හල්වල පිරවුම් යන්ත්‍ර ද ක්‍රියාවිරත වූ අතර ඒ හේතුවෙන් ඉන්ධන පිරවීම නතර වීමෙන් කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල් පාළුවට ගොස් ඇති ආකාරය දැක ගත හැකිවිය.
(ජායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට අපල කාලයක්.. අර ගරු හාමුදුරුවෝ සෙට් එකට කියලා බරපතල සර්වරාත්‍රික පිරිතක් කිව්වොත් හොඳයිද?
අද පාකිස්තානයේ පාරක පුද්ගලයෙකුට මැරෙනකන් පහර දී පුච්චලා...
පාස්කු ප්‍රහාරයේ සාපේ...!!!
අනේ දෙයියනේ.. ගෑස් උඳුන් ගිනි ගැනීම, රටපුරා එකවර විදුලිය බිඳවැටීම, සාමාන්‍ය දෙයක්ද..? පුරුදු ලෙස කළ විනාශ, ට්‍රාන්ස් ෆෝමර්ස් ගිනි තැබීම් වැනි අපරාධ, නැවතත් ඇති වෙන බවට පෙරනිමිතිද..?