
(යොහාන් භාසුර)
ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු විදුලිබල කේෂත්‍රයට ප්‍රතිසංස්කරණ ගෙන එමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නව විදුලිබල පනතට විරෝධය දක්වමින් විදුලිබල සේවකයන් විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දැන් පවත්වන විරෝධතාව හේතුවෙන් කොටුව දෙසට තීරුව අවහිරවී වාහන තදබදයක් ඇතිවී තිබේ.
විදුලි සේවකයෝ අසනීප නිවාඩු වාර්තා කර විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාල ඉදිරිපිට පැමිණ විරෝධය දක්වති.
මෙම විරෝධතාවට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති 28 ක් සහභාගි සිටියි.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ලා පන්නලා රට බාර දුන්නාට වැඩපිළිවෙළ එකම වගේ ...?
අපිට සිස්ටම් චේන්ජ් එක දෙන්න! අපේ වැඩවලට අත තියන්නැතුව, අනෙක් අයව චේන්ජ් කරන්න!
මුන් අමු හොරු. මුන්ට හොරා කන්න බැරි වෙන නිසා දඟලනවා . OT දාලා නිකන් ඉන්න හොරු.