
(යොහාන් භාසුර)
වර්තමාන ආණ්ඩුව පොරොන්දු කඩකරමින් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගතකරණය මුවාවෙන් කොටස් කීපයකට කැඩීමට උත්සහ කරන බවත් එය වාහාම නතර කළ යුතු බවටත් බල කරමින් විදුලිබල මණ්ඩල සේවකයෝ කොළඹ විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අද (9) දහවල් විරෝධතාවකත් පැවැත්වූහ.
‘බලශක්ති ස්වාධිපත්‍ය ඉන්දියාවට පවා නොදෙනු’ යන සටන්පාඨය යටතේ ඒකාබද්ධ විදුලි සේවක සංගමය සහ කම්කරු අරගල මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධානය කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සූ ගාලා දහ පහළොස් දෙනෙක් හොයා ගෙන පෙරුට්ටෝ...
කෝ, කඩුවෙල නගරාධිපති පේන්න නෑනේ. එයා දැන් කොයි පැත්තේද?
ඇත්තටම සජබයත් මේ වෙලාවේ කරන්න ඕන ආණ්ඩුවට කෝචෝක් එක දාන එක නවත්තලා පැත්තකට වෙලා ඉන්න එක. මේ පනත කොහොම හරි ක්‍රියාත්මක කරගන්න ඕනෑ. මේක විතරක් නෙමෙයි රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන වැඩේ මේ ආණ්ඩුව ලවාම කරගන්න ඕන. ආණ්ඩුව වැඩේට කැමතියි. පොඩි ලැජ්ජාවක් විතරයි තියෙන්නේ. වාමාංශික තියරි දියකරලාම දාන්න ඕනෑ.
උනුත් එකයි, මුනුත් එකයි... බලපුවාම ඔක්කොම එකම සෙල්ලම කරන්නේ. ජනතාව ගොනාට අන්දලා ඡන්දෙ ගන්නවා.
ආ... ඒ කියන්නේ සභාපතිලා පස් දෙනෙකුට ජොබ් ලැබෙනවනේ... ලොකු ඔළුවෙන් ඉන්න ලාංකිකයන් කිහිප දෙනෙකුට හොඳයිනේ... පාරිභෝගිකයන්ට නම් බින්දුවද?