IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


විදුලි සේවකයෝ ලෙඩ වෙති

(රංජන් කස්තුරි)

විදුලි ගාස්තු ඉහළ දැමීම, විදුලි සේවකයින්ගේ දීමනා කප්පාදු කිරීම, සහ උපයන විට බදු ඉහළ යෑම ඇතුළු කරුණූ ගණනාවකට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක් අද (27) ලෙඩ නිවාඩු වාර්තා කර සිටිති.

ලංකා විදුලි පොදු සේවක සංගමය තාක්ෂණික ඉන්ජිනේරු හා අධිකාරී සංගමය ඇතුළු ලංවීම වෘත්තීය සමිති 15කට අයත් සේවක සේවිකාවන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වෙති.

විදුලි සේවකයින් මේ වන විට කොළඹ කොටුව ලංවීම මූලස්ථානය ඉදිරිපි විරෝධතාවයක නිරත වෙති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (3)

විදුලි සේවකයෝ ලෙඩ වෙති

Prabha Monday, 27 February 2023 03:59 PM

විදුලි, සුවසේවා..., වරාය, තෙල්, දුම්රිය මේවා හැමදාම තියෙන්නේ ලෙඩවෙලා...

:       0       7

PODDA Monday, 27 February 2023 04:24 PM

විදුලි සේවකයෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළාට හරියට යුතුකම් ඉටුකරනවද? සේවකයෝ දැන් බොරුවට ලෙඩවෙනවා. ලබන මාසේ ලයිට් බිල එනකොට පාරිභෝගිකයින් පැරලයිස් වෙනවා.

:       0       1

Lalla Tuesday, 28 February 2023 07:03 AM

විදුලි සේවකයෝ මීට කලින් උපයන විට බදු ගෙව්වා නම් ඒ කවදද කියන්න. ඔවුන්ගේ බද්ද ගෙව්වේ මණ්ඩලය. ඒ කියන්නේ මහජනතාව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site