IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


විදුලි සැරෙන් මාරයා එයි

(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම )

කලවාන දෙල්ගොඩ කොළණිය ප්‍රදේශයේ අධි බලැති  විදුලි රැහැනක් ආසන්නයේ පිහිටි ගසක අත්තක් ඉවත් කිරිමට ගිය පුද්ගලයකුට විදුලි සැර වැදීමෙන් අද (02) මියගොස් ඇති බව කලවාන පොලිසිය පැවසීය .

මෙලෙස මියගොස් ඇත්තේ කලවාන ප්‍රාදේශිය සභාව වෙත මෙවර සර්ව ජන බලවේගයෙන් තරග වැද ලැයිස්තුවෙන් මන්ත්‍රිධූරයක් හිමිකරගත් කලවාන දෙල්ගොඩ පුබුදුගම ප්‍රදේශයේ පදිංචි සුජීව පුෂ්පකුමාර නැමැති පුද්ගලයකි.

 විදුලි සැර වැදිමෙන් අනතුරුව ඔහු කලවාන මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහු මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය. මියගිය සුජීව පුෂ්පකුමාර කොන්ත්‍රාත් පදනම මත ගස් වල අතු ඉවත් කිරිමේ රැකියාවක නිරතව සිට ඇති බව පොලිසිය පැවසිය .



අදහස් (0)

විදුලි සැරෙන් මාරයා එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 613 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site