
(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුවක් මැද පාරේ ඇති හෝටලය සේවයේ නියුතුව සිටි තරුණයෙකු හෝටල් අභ්‍යන්තර වැඩ කටයුතු සඳහා යොදවා තිබු සෝපානයට සිරවීමරණයට පත්වී ඇතැයි මොරටුව පොලිසිය පැවසීය.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අරුක්ගොඩ පානදුර ලිපිනයේ පදිංචිව සිටි බව කියන(19) රවිඳු පීරිස් නමැති තරුණයෙකි.
සිද්ධිය වූ දින මහල් හතරකින් යුත් හෝටලයේ උඩුමහලට අවශ්‍ය කෝප්ප පිඟන් රැගෙන යාමට දැරූ කටයුතු කරමින් සිටියදී සෝපානය ඇඟට කඩා වැටී ඇති බව සිදුකළ මූලික විමර්ශනයෙන් දී හෙළි වී ඇතැයි පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd