
(අංජුල මහික වීරරත්න)
විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලි බලය සාමාන්‍ය ජනතා ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන හෙයින් ඊට අවහිර බාධා එල්ලවීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ජනාධිපති අණ පරිදි ජනාධිපති ලේකම් එන්.එස් කුමානායක මහතා මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

2025 ඔක්තෝබර් මස 08
1775
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1457
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
521
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවයක් කරයි
අරවින්ද මොණරවිල Monday, 22 September 2025 09:17 AM
ඒක හොඳයි නයා උනත් වැඩක් නැහැ පෙනේ පෙනේ පුපපන්නේ නැත්නම්, එහෙම උනාම තමයි ගැහැණු දරමිටිය බදින්න ගන්න හදන්නේ !
ගුණරත්නMonday, 22 September 2025 02:18 PM
ඒක තමා, ගිය ආණ්ඩු පෙනේ පුප්පනකොට මෙන්නෝ රාජ්‍ය මර්දනේ කියලා අඬාගෙන ලෝකේ වටේ ගිය අයම ඒවා කරනකොට ටිකක් විතර හිරිකිතයි...
Wanniarachchi Monday, 22 September 2025 10:06 AM
රටේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා කලයුතු වැඩක්. හැබැයි මේක සීයා කරන කොට ජෙපි මල්ලිලා පොලවේ පස් කෑවේ නැති එක විතරයි.
Chandana Monday, 22 September 2025 10:08 AM
ඔව්, මුන් හදන්නේ ආණ්ඩු පෙරළන්න. ඒව සුම්මා. ආපහු හොරකම් කරන්න, පිලිවෙලට වැඩ කරන්න දෙන්නේම නෑ.
කපුරුහාමි Monday, 22 September 2025 03:56 PM
විදුලි බල මණ්ඩලයේ උන් කවදත් උද්ගෝෂණ ,වර්ජන කරන්ඩමයි බලන්නේ? ඔහොම කරන කොට රටට සුගතියක් වෙයිද ? මානුසිකව හිතලා වැඩකිරීම කොයිතරම් අගේ ද?
Nandalal DE SILVA - France Tuesday, 23 September 2025 10:40 PM
රටගැන, ජනතාව ගැන හිතා බලා AKD මාළිමා රජය, ගග හත් ගව්වක් කියා අමුඩය ගැසීම ගැන ජනතාව රජයට කෘතඥතාවය පිරිනමනවා... අවම වශයෙන් මෙමගින් ජනතාවට ඉටිපන්දම් එළියෙන් සිය වැඩ කටයුතු කර ගැනීමට අවශ්‍ය නොවනු ඇත !!!