IMG-LOGO

විදුලි බිල වැඩිකිරීම හැර වෙන විකල්පයක් නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදුලි බිල නැවත වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

විදුලි බිල වැඩි කිරීමට නො දෙන බව කියමින් මහජන උපයෝගීතා කොමිසමේ  සභාපති ජනතාව නොමඟ යවන්නේ ඇයි දැයි නොදන්නා බව කී ජනාධිපතිවරයා සුඛෝපභෝගී සමාගම් කීපයක් ඇති ඔහු මේ කතාව කියන්නේ විදුලි බිල වැඩි කළොත්  එතුමාගේ වියදම වැඩි වෙන නිසා දැයි ප්‍රශ්න කළේය.

මුදල් ,ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ  සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ  කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.



අදහස් (19)

විදුලි බිල වැඩිකිරීම හැර වෙන විකල්පයක් නෑ

sharm warn Thursday, 08 December 2022 03:58 PM

ඔන්න . . හරිම උගත් බුද්ධිමත් ජනාධිපතියෙක් ඔබ අමතයි. . මෙව කියන්න ජනාධිපතියෙක් ඔනද?

:       8       43

saliya Thursday, 08 December 2022 04:27 PM

විදුලි බිල දරා ගන්නට සාමාන්‍ය ජනතාවට බැරිය​. අපිට විදුලි බල මණ්ඩලයට ලැබෙන දීමනා හා වරප්‍රසාද කිසිවක් නැත​. මෙරට කොන්ත්‍රාත් හා අස්ථීර​ සේවකයින් දැන් ගෙදර ය​.. බිල වැඩි කලහොත් ව්‍යාපාර කඩා වැටී තව පිරිසක් මහ මගට වැටෙනවා නියතය​... විදුලි සේවක වැටුප්, ගෙවීම්, අන් ආයාතන හා සමගාමී මට්ටම කට අඩු නොකර​, වාහන​, කුලී දීමනා අඩු නොකර​, බිල ඉහල දැමීම කලහොත්, එදාට ජනතාව නිසි පිලිතුරු ලබා දෙනු නියතය​.

:       2       42

Soma dubayi Thursday, 08 December 2022 04:34 PM

විශිෂ්ට ප්‍රකාශයක් මැතිතුමනි, රටේ ආර්ථිකය වර්ධනය වනවිට විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වීම ජනතාවට දරාගන්න පුළුවන්, අද රට දියුණු වනවා හැමෝටම පේනවා

:       32       13

විපරමා Thursday, 08 December 2022 07:23 PM

මොලේ උඩ ඉන්දගෙන ඔය කියන්නේ ඩුබායි රට ගැන වෙන්ඩ ඕනේ?

:       2       21

චන්දන Thursday, 08 December 2022 06:14 PM

ඕක වැඩි කරන්න හම්බ වෙන්නේ නැහැ . ඊලඟ අරගලය ලගම එනව.

:       3       20

fairoos Thursday, 08 December 2022 06:30 PM

අනේ එහෙමද? ඕක කියන්න ඔයා ඕන නැහැ.

:       2       14

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 08 December 2022 06:45 PM

විකල්පයක් තියෙනවා.රටේ මුදල් හොරකම් කල අය ඉන්නේ.ඒ හොරකම් කළ මුදල් නැවත පවරා ගැනීමට කටයුතු කරානම් හරිනේ.අවශ්‍යම දේ කරානම්,ජනතාවට මෙතරම් හිසට බරක් නැහැ.

:       2       19

සිල්වා Thursday, 08 December 2022 08:20 PM

විදුලි බිල වැඩි කලොත් පරිබොජනය පහත වැටෙන බැවින් බලාපොරොත්තු වන ආදායම ලැබෙන්නෙ නැහැ. එතකොට නැවත නැවත මිල වැඩි කළ යුතු වෙයි. කිසි දිනක විසදුම් ලැබෙන්නෙ නෑ.

:       0       0

de silva Thursday, 08 December 2022 09:29 PM

විදුලි බිල වැඩි කලොත් ජනතාව පාරට බසිනවා, රනිල්ට දුවන්න පාර මදි වේවි.

:       0       0

sugath Thursday, 08 December 2022 10:17 PM

රටේ හැම දෙනෙක්ම විදුලි බිල නොගෙවා සිටියොත්, ආණ්ඩුවට ඕක නිකම්ම බස්සන්ට වෙනවා.

:       0       0

ගමේ එකාලා Friday, 09 December 2022 12:14 AM

විදුලි බිල වැඩි නොකර ගන්ඩ ඕන විකල්පනම් තියෙනවා .ලක්ෂ ගණන් බිල් නොගෙවා පොලු තියාපු දූෂිත දේසපාලුවන්ගෙන් අයකර ගන්ඩ බැරී ඇයි.

:       0       0

Kumara Friday, 09 December 2022 02:47 AM

ඔක්කොම හොරකාපුව ගෙනත් දුන්නාම හරි.

:       0       0

Kumara Friday, 09 December 2022 02:53 AM

ඔව් ඕගොල්ලෝ වැඩි කරන්න අපි ගෙවන්නම්.

:       0       0

ranjith Friday, 09 December 2022 03:23 AM

හොරුන්ට ගිය රටක් .දෙපැත්තේම හොරා හොරා කිය කියා හොරුම තමා රට පාලනය කරන්නේ

:       0       0

චතුරි Friday, 09 December 2022 05:40 AM

විකල්පයක් නැතිකම නෙමේ. රට පාකනය කර ගන්න බැරි එකා. සේරම නඩෙගේ. නිවාස වල විදුලිය. ජලය මේ දෙකම අත් හිටවන්න.විශේෂයෙන් රාජපක්ශ වරුන්ගේ මතක නැතිව ඇති මෙයාට. බේබිලා බාප්පලා සිතල කාමරවල බල්ලෝ තියන් හිටපු හැටි . මේ පවුල කරපු විනාසෙට. අසරන ජනතාව පලි නැහැ. විදුලිය සහ ජලය මේ අමාතයන්ශ දෙකෙ ඇති. බිල් නොගෙවපු ගෝන්නුන් ගෙ ලිස්ට් එක. ඒක අරගෙන. මොවුන් අතඩන්ගුවට ගන්න. ඔයා බයද මේ කට්ටියට විරුද්දව නැගි සිටින්න බැරිනම් කෙලින් වැඩ කරන්න පුලුවන් කෙනෙක් ට දීලා අයින් වෙන්න. නඩේගේ මොලෙ අමරුවට ජනතාවට බෙහෙත් දිලා වැඩක්. නැහැ. ඔබතුමා ටිකක් කල්පනා කරකා බලන්න. ඔබ ජනදිපතිද නැත්නම් පබයෙක්ද. බිල් නොගෙවපු උන් උසාවියට ගේන්න. ජනතාව කිසි කෙනෙක් බිල් ගෙවන්න එපා.

:       0       0

ආනන්ද Friday, 09 December 2022 06:01 AM

මේ කරන්න හදන්නෙ සජිත්ට නැත්නම් ලපෙයට බලය ගන්න පාර කැපීමක් කියලා මටනම් හිතෙනවා .ඔහොම ජනතාව පීඩාවට පත්කර විදුලි බිල් වැඩිකිරීම ඇතුළු රටට අහිතකර ක්‍රියා කලොත් ඕවා කරන කරවන සැමටම අනාගතයේ දවසක දියවන්නාවෙන් ගොඩට විත් මහ උලුගෙදර වැඩක් පලක් කරගෙන ඉන්න වේවි

:       0       0

Anura Friday, 09 December 2022 06:33 AM

මේ මනුස්සයට කවදාවත් රටේ මිනිස්සු ගැන තඹ දොයිතුවක කැක්කුමක් තිබ්බේ නැහැ ,

:       0       1

චන්දන Friday, 09 December 2022 07:58 AM

ඊලග ඡන්දෙ දී ජනතාව ජවිපෙ ට තව තවත් තල්ලු කරන ඔබට.....ස්තුතිය .

:       0       1

Sunil Friday, 09 December 2022 08:15 AM

මොකද නැත්තේ ?මණ්ඩලයේ අතිරික්ත සේවකයන් ඉවත් කරන්න .නාස්තිය ,වංචාව සහ දූෂණය වලක්වන්නේ?සම්පත් වලින් උපරිම ප්‍රයෝජනයක් ගත හැකි පරිදි කලමනාකරණය කරන්න .කට මත පමණක් දොඩවන පින් ජනාධිපතියෙක්ට මේවා වැටහෙනවාද ?ජනතාව කබලෙන් ලිපට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site