(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුවේ දී පුද්ගලයකු ගේ දැත් කැපූ කඩුව එගොඩඋයන මෝසස් පාරේ මුහුදේ ගල් අතර තිබී අද පෙරවරුවේ සොයා ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ කොට්ඨාසය කියයි.
කෑපු අත් දෙකේ කොටස් ද මුහුදට එම ස්ථානයෙන් විසි කළ බව සැකකරු පවසා ඇත.
තවද සැකකරුට නවාතැන් ලබාදුන් ජනප්‍රිය මාවතේ පදිංචි වයස අවුරුදු 33 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද මොරටුව අධිකරනයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
Give this animal the same punishment like Gulf.