
(යොහාන් භාසුර)
ජනාධිපති නිල නිවස, පාර්ලිමේන්තුව සහ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණය යන විශේෂ ස්ථාන තුනට විදුලි කප්පාදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇති රෝහල් අතුළු සේවාවන් කීපයකට සහ ආයෝජන ප්‍රවර්ධන කළාපවලට ද විදුලි විසන්ධි නොකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවනේ සියලු පුරවැසියන්ට එක හා සමානව සැලකිය යුතු බව... ඒ කියන්නේ මේවාවල ඉන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියෝ නෙමෙයිද? ලොක්කා කලිසම ඇඳලද ඉන්නේ කියලා බලන්න. ලැජ්ජා නැතිව කියන ඒවා...
ඇත්ත, උන්මන්තකයින් ඉන්න තැන්වලට විදුලිය ලැබිය යුතුමයි. විදුලිය ඇතිව පිස්සු කරන හැටියට විදුලිය නැතිවුණොත් කුමකින් කුමක් වේද යැයි සිතීමටවත් බැරිය...
කලුවරේ ඇවිත් ගල් ගහයි කියලා බය ඇති...
කොළොන්නාවේ කරන්ට් කපන්නේ නෑනේ...
ඇයි බටදූව...?
නිපුන කිව්වේ ඒ අයත් කැපකිරීම් කරනවා කියලා, මේ ඒවාගෙන් එකක් වෙන්න ඇති... රටේ ජනතාව අඳුරේ ඉන්නවා නම් ජනාධිපතිත් අදුරේ ඉන්න ඕනෑ, ලැජ්ජා නැද්ද ජනතාව අඳුරේ දාලා ලයිට් දාගෙන ඉන්න?
ඔය තැන් වලට අමතරව තව කී තැනකට විදුලිය විසන්දි වන්නේ නැද්ද ,අපි හැමදාම කරුවලේ,සමහර ප්‍රදේශ කීපයකට හැමදාම කරන්ට් එක තියෙනවා,ඒවාට නිසි විසදුම් ගන්න,ඔය කියලා තියෙන තැන් වලට තමා අනිවාර්යෙන් කරන්ට් කැපිය යුත්තේ,හොස්පිටල් ලයින් කියා බොරුවට ප්‍රදේශ කීපයකට කරන්ට් නොකපා ඉන්න එක සාදාරණද,
පාර්ලිමේන්තුවට විදුලිය ඕන. මන්ත්‍රී නිලනිවාස වල ඉන්න උන් ජනතාවසමග කරුවලේ ඉන්න කියන්න විදුලිය කපනවිට. ජනපති නිලනිවසට ජෙනරේටරයක් ගන්න කියන්න. කන් කට්ට කවුරුත් කන්න ඕන.දේශපාලකයන් වැඩියෙන්ම කන්න ඕන.
ඇයි ජනාධිපතිටයි ඇමති/මන්ත්රීන්ටයි ඉතුරු ටිකත් කාබාසිනියා කරන්න ප්ලෑන් කරන්නද උන්ට කරන්ට් කපන් නැත්තෙ???