IMG-LOGO

වෛද්‍යවරියට අතවර කර සැඟවෙන්න අනුබල දුන්නැයි කතක් අල්ලයි

 

(දයාරත්න ඇඹෝගම සහ ගයාන් සූරියආරච්චි)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියට ලිංගික හිංසනයක් සිදුකළ පුද්ගලයාගේ වැඩිමහල් සොයුරියද ඊයේ(12)දින රාත්‍රියේදි අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්නෑව,නව නගරයේ පදිංචි 37 හැවිරිදි විවාහක කාන්තාවකි.

වෛද්‍යවරියට ලිංගික හිංසනය සිදුකොට එදින  රාත්‍රියේ සැකකරු නවාතැන් ගෙන ඇත්තේ ඔහුගේ වැඩිමහල් සොයුරියගේ නිවසේ බ වට පොලිසිය විසින් තොරතුරැ අනාවරණය කොට ගෙන තිබුණි.

එහෙත් එම කාන්තාව විමසා සිටියද පොලිසියට ඒ සම්බන්ධ නිසි තොරතුරක් ලබානොදි අපරාධකරැවෙකුට රැදි සිටිම සදහා ආධාර අනුබල දිමේ චෝදනා මත අනුරාධපුර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (4)

වෛද්‍යවරියට අතවර කර සැඟවෙන්න අනුබල දුන්නැයි කතක් අල්ලයි

Lalla Thursday, 13 March 2025 09:35 AM

සහෝදර ප්‍රේමය... සහ මෝඩකම...

:       0       6

ජිල්බු Thursday, 13 March 2025 09:50 AM

මේසපන්දු මහතාට රැකවරණය සලසන මහත්ම මහත්මීන් හටද මේ ඉරණමම අත්කරදී නීතිය සැමට සම බව අවධාරණය කිරීමට බලධාරීන්ට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමු...!

:       0       8

නිමල් කරුනාරත්න Thursday, 13 March 2025 10:50 AM

මේ පුද්ගලයා දොස්තරගේ නිවාසයට පැමිණ දොරට තට්ටු කර කියා තියෙනවා මම හමුදාවෙන් පැනලා ආපු කෙනෙක් මට දොර අරින්න කියා... ඒක අහලා දොර ඇරලා ඒ මිනිහා ඇතුලට ගත්තේ ඇයි..? ඒ වැඩ නිසා දොස්තර වැරැදි කරුවෙකුට නවාතැන් දීම නීතියෙන් වැරැද්දක් නොවෙයිද?

:       1       2

sugath Thursday, 13 March 2025 05:31 PM

මේ කාන්තාව තමන්ගේ සහෝදරයා පොලිසියට පවා නොදීම, පුදුමයට කරුණක් නොවේ...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1978 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site