
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු අවිවාහක වෛද්‍යවරියක සේවය නිමාකොට නිල නිවස වෙත යමින් සිටියදී ආයුදයක් ඇතැතිව පැමිණි කාමාතුරයකු ඇය ලිංගික හිංසනයකට ලක් කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙම වෛද්‍යවරිය සේවය නිමවා ඊයේ පස්වරුවේදි රෝහල ආසන්නයේ පිහිටි ඇයගේ නිල නිවසට යමින් සිටියදි මෙම සිද්ධියට මුහුණ පා ඇත.
මේ සම්බන්ධයෙන් වෛද්‍යවරිය අනුරාධපුර පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශණ කටයුතු ආරම්භ කොට ඇතැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
789
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2441
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෛද්‍යවරියකට ලිංගික හිංසන
Sachintha Tuesday, 11 March 2025 05:32 PM
සේවයට එද්දී හෝ සේවය නිමවා යද්දී හෝ සේවා පරිශ්‍රයේ දී සිදුවන අනතුරු වලට නොපමාව කටයුතු කළ යුතුය.
ගුණරත්න Tuesday, 11 March 2025 05:47 PM
රටේ තත්වය එන්න එන්නම පිරිහෙනවා, කවදා අහපු ප්‍රවෘත්තිද මේ?
DineshTuesday, 11 March 2025 10:43 PM
මේ සිදුවීම කිසිසේත් අනුමත කරන්නේ නෑ. ඒත් ගුණරත්නට මතක නැද්ද කොටකෙතන ඝාතන, විද්‍යා දැරිය, අටලුගම දැරිය, සාරුව සුනිල්, තංගල්ල හෝටලය වගේ දේවල්. ඒවත් මේ රටේ සිද්ධ උනා. ඔහොම දේශපාලනයට කඩේ යන්න එපා.
පොඩිඑකාWednesday, 12 March 2025 07:40 AM
අගුණයා නැමති පුද්ගලයා ඉන්න රටේ මේ වගේ දේවල් මීට කලින් අහලම නැතිලු. එයා ඉන්නෙ මොන රටේද කියලා හොයල දෙන්න පුළුවනිද කාටහරි.
ලසා Tuesday, 11 March 2025 10:32 PM
මහ ලොකු පූජා නගරේ ඉන්දියාවේ තත්වෙට වැටිලා.