IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වෛද්‍ය බෙල්ලනගෙන් ප්‍රකාශයක් ගනී

(යොහාන් භාසුර)

කොළඹ ජාතික රෝහලේ සේවකයන් පිරිසක් එම රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කාර්යාල අඩස්සියේ තබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතාගෙන් මරදාන පොලිසිය  ප්‍රකාශයක් සටහන්කර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම රෝහලේ සේවකයින් පිරිසක් පැය 5 කට ආසන්න කාලයක් ඒ මහතා කාර්යාලයේ සිරකරගෙන සිටීමේ සිද්ධිය පිළිබඳව පොලිසිය විමර්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් ඉදිරියේදී තවත් පුද්ගලයන් රැසකගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බවත් එම නිලධාරියා කීය.

මෙම සිද්ධියත් සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයට මාරු කළ රුක්‍ෂාන් බෙල්ලන මහතා එම අමාත්‍යංශයේ අතිරේක ලේකම් තනතුරට පත්කිරීමේ යෝජනාවක් ද ඇති බව වාර්තා වේ.

 



අදහස් (0)

වෛද්‍ය බෙල්ලනගෙන් ප්‍රකාශයක් ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site