
(නිමල කොඩිතුවක්කු)
මෙරට යාචකයින් හා නිවෙස් නොමැතිව වීදිවල ජීවත් වන පුද්ගලයින් පිළිබඳ සංගණනයක් සිදු කළ බව ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ජන හා නිවාස සංගණනයේ කටයුතු වලට සමගිමීව මෙම දත්ත රැස්කළ බව එහි අධ්‍යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න මහත්මිය පැවසුවාය.
මෙම සංගණනය මගින් ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතාපත්ති සම්පාදනයට සැලසුම් සකස් කිරීමට අවශ්‍ය තොරතුරු ලබාදීමට නියමිතය.
ගණන් ගන්නා නිලධාරියෙක් සංගණනය සඳහා තොරතුරු රැස්කිරීමට නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස ඉල්ලිමක් කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය තවදුරටත් පැවසුවාය.
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීදිය නවාතැන කරගත් පිරිස් ගැන සංගණනයක්
රුවන් Friday, 20 December 2024 04:49 PM
ලංකාවේ ඉන්න යාචකයින් රජයේ, පෞද්ගලික සේවකයින්ට වඩා හම්බ කරනවා. මම ළඟදී දැක්කා අපේ ගෙවල් ගාව හිඟන්නා හන්දියේ බාර් එකට ඇවිල්ලා අරක්කු බොතලයක් ගත්තා. අමතරව රුපියල් 15000ක් මාරු කළා. හැමදාම ඔය මනුස්සයා දවසට රුපියල් 5000-10000ක් හොයනවා. යාචකයින් යනු හිටපු හොර ඇමැතිලා වගේමයි.
sam Saturday, 21 December 2024 04:25 AM
යාචකයින්ව උදේ පාන්දර සුඛෝපභෝගී වාහනවලින් ගෙනැල්ලා මුදලාලිව අල්ලලා අල්ලා හිරේ දාන්න. එතකොට ඕක පාලනය කරන්න පුළුවන්.