
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් 2025.07.04 දිනට සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍ය උපාධිදාරීන් 453 දෙනා සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරී පත්වීම් සඳහා අයැදුම්පත් කැඳවනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
අයැදුම්පත් බාරගැනීමේ අවසන් දිනය 2026.04.04 දින දහවල් 12.00 වන අතර, එම නියමිත කාල සීමාවේ අයැදුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
නියමිත අවසන් දිනයට පෙර අයැදුම්පත් ඉදිරිපත් නොකරන අයැදුම්කරුවන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් බාර නොගන්නා බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd